ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නිරෝගී නව වසරක් වේවා – ජනපති

ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නිරෝගී නව වසර වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. සම්පූර්ණ පණිවුඩය අතීතයට එක්වෙමින් ගතව යන සෑම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර උදාවන සෑම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියාවන් විනිශ්චයන්ට බඳුන් කරන්නේය. ගෙවීයන වසරට අප සමුදිය යුත්තේද, එළැඹෙන වසර අපේක්ෂා … Continue reading ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නිරෝගී නව වසරක් වේවා – ජනපති